උතුරු පළාත් ප්‍රවාහන ඇමැතිව ධූරයෙන් ඉවත් කිරීමට මහ ඇමැති තීරණය කරයි..

උතුරු පළාත් ප්‍රවාහ ඇමැති පා. ටෙනිස්වරන්ව, (ටෙලෝ) පක්‍ෂයේ ඉල්ලීමකට අනුව ධූරයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා පියවර ගෙන තිබේ. උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇැති පී. අයියන්කරනේසන් සහ අධ්‍යාපන ඇමැති ටි. කුරුකුලරාසා යන දෙදෙනාව ධූරයෙන් ඉවත් කිරීමේ අර්බුදය නිමාවීමට පෙර මහ ඇමැතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ. ටෙලෝ පක්‍ෂයේ ලේකම් එන්. ශ්‍රීකාන්දා … Continue reading උතුරු පළාත් ප්‍රවාහන ඇමැතිව ධූරයෙන් ඉවත් කිරීමට මහ ඇමැති තීරණය කරයි..